සුපර් සික්ස් දෙවැනි අබාට විතරයි !


Srilankamirror – පසුගිය මැයි 17 වැනි දින සිට තිරගත වන සුපර් සික්ස් චිත‍්‍රපටයේ ආරම්භක දින ආදායම දෙවෙනි වන්නේ අබා චිත‍්‍රපටයට පමණක් බව වාර්තා වේ.

මෙය ආර්. සදේශ් කුමාර් සහ ශ‍්‍රිමතී සදේශ් කුමාර් විසින් නිෂ්පාදනය කරන ලද අතර උදාර පල්ලියගුරුගේ අධ්‍යක්ෂණයකි.

සුපර් සික්ස් චිත‍්‍රපටය සදහා ප‍්‍රචාරණ වියදම හැරුණුවිට වැය වූ  මුළු මුදල රුපියල් ලක්ෂ 990 ඉක්මවා ඇත.

තවද චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළු නිළියන් සමග රංගනය සදහා 160 ක් ඉක්ම වූ පරිවාර නළුනිළි පිරිසක්ද යොදා ගෙන තිබේ.

විශාල නිෂ්පාදන කණ්ඩායමකගේ දායකත්වය  ඇතිව නිර්මාණය වූ සුපර් සික්ස් හි රූ ගත කිරීම්   ලංකාවේ, ඉන්දියාවේ මෙන්ම මැලේසියාවේ අන්දමන් දූපත්වලදීද සිදු කෙරිණි.

මෙම චිත‍්‍රපටයේ විශේෂත්වයක් වන්නේ ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද තිරගත වීමට නියමිත වීමයි.

සුපර් සික්ස් මේ දිනවල ලිබර්ටි ඇතුළු ඊ ඒ පී මණ්ඩලයේ සිනමා ශාලා 44 කදී ප‍්‍රදර්ශනය කෙරේ.

8 Comments

  1. shani says:

    nice film

  2. ru says:

    Paboda should hire a better make-up artist and a stylist next time,,, her make-up, dressing and hair-do SUCK…!

  3. arisen says:

    ane kale wane wase kiwalu, ara jathika rohalata giyoth salli naith kamin duk widina asara leduu kochara ennawada jeewath wenna wera darana, munge gon mola walata poddak wath honda adahasak enne nehene

  4. saman says:

    Apoi oya jara film eka start karapu weekend eke Saturday 6.00 p.m. show eka Gampola – Jayabima theater eke mama baluwa. Okkoma 10 denai film eka balanna hitiye. Ekenuth thun hathara denek magadi negitala giya. Meka direct karapu gona sinhala film industry eka vinasa karanna upan ekek.

  5. Anonymus says:

    I thinks this is not a real sinhala film. This is a
    copy script. We must show Sri Lankan way.