පාපන්දු කාර් එක
Srilankamirror – මෝටර් රථයක් තුළ සිට පාපන්දු පිටියක අසිරිය විදිය හැකි මෙම ඇස්ට්‍රෝ ටර්ෆ් පාපන්දු මෝටර් රථය 2010 වසරේ දී පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නිමිතිකර ගනිමින් නිර්මාණය කරන ලදී.
හයිඋන්ඩායි සමාගමට අයත් සුප‍්‍රකට මෝටර් රථ නිර්මාණ ශිල්පී ඇන්ඩි සවුන්ඩර්ස් විසින් මෙවැනි මෝටර් රථ දහයක් නිෂ්පාදනය කර ඇත.
සම්පූර්ණ පාපන්දු පිටියේ අසිරිය කියාපාන මෙහි මුදුනේ විශාල පාපන්දුවක් දක්නට ලැබේ. පැති කණ්ණාඩි පාපන්දු ක‍්‍රීඩාවේදී පළිදින සපත්තු වේ හැඩය ගනී.
මෝටර් රථයේ රෝදද පාපන්දුවක හැඩය ගන්නා අතර මෙහි බඳ හරිත වර්ණයෙන් යුත් ක‍්‍රීඩාංගණය නිරූපණය කරයි.
මෝටර් රථය ඇතුළත, අතුරන ලද තණකොළවල දැනීම රැගෙන එයි. අතර අසුන්වල ඇති හිස රැදවුමද පාපන්දුවක ස්වරූපයකට නිර්මාණය කර ඇත.








Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed





