සිරිදළදා ගමනයේ අලුත් බිකිනි කේස් එක !
Srilankamirror – ‘සිරිදළදා ගමනය’ චිත‍්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතයෙන් 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා ඉවත් කිරීමෙන් ඇයට සිදුවූ හානියට වන්දි මුදලක් ලබාදීමට එහි නිෂ්පාදක කණ්ඩායම එකග වුවද පුෂ්පිකාට මෙතෙක් එය ලබාදී නැතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’වෙත වාර්තා වේ.
පුෂ්පිකා හා අදාල නිෂ්පාදකයන් අතර ඇතිකරගත් ගිවිසුමට අනුව අධ්‍යක්ෂවරයාට පුෂ්පිකා චිත‍්‍රපටයෙන් ඉවත්කිරීමට අවසර ඇත්තේ ශාරීරික හෝ මානසික හේතුවක් මත පමණක් බවද පැවසේ.
පුෂ්පිකා අඩ නිරුවත් ජායාරූපවල පෙනී සිටීම ඇය හේමමාලා චරිතයෙන් ඉවත් කිරීමට හේතුවූ බව පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා කර තිබිණි.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් පුෂ්පිකා සති අන්ත පුවත්පතකට පවසා තිබුණේ මෙවැන්නකි.
‘‘ මම බිකිනි එකක් ඇඳලා ලෝක රූ රැුජින තරගයට ඉදිරිපත් වීමත් මේ ඉවත් කිරීමට එක් හේතුවක් වුණා. මම 2011 ලෝක රූ රැජින තරගයට ඉදිරිපත් වුණේ ලංකාවේ නීතියට පටහැනිව නොවෙයි. මම බිකිනි එක ඇඳ ඉදිරිපත් වුණේ මගේ රට නියෝජනය කරන්න. ලංකාවේ නීතියෙන් එලෙස ඉදිරිපත්වෙන්න අවසර දීලයි තියෙන්නේ. ඒ වගේම මේ තරගයේ එම ඉදිරිපත් කිරීම අනිවාර්ය අංගයක්. ඒ නිසා එම ආයතනය මුහුරත් උළෙලට කලින් මාව මේ සඳහා යොදාගන්නවද නැද්ද කියලා හිතන්න තිබුණා.’’
මේ අතර, පුරප්පාඩුවී තිබූ හේමමාලා කුමරියගේ චරිතය රගපෑමට ගුවන් සේවිකාවක් වන ප‍්‍රසාදි සමරකෝන් පසුගියදා තෝරාගෙන තිබූ අතර ඇයටද මේවන විට පුෂ්පිකාට එල්ලවූ චෝදනාම එල්ලවෙමින් තිබෙන බව පැවසේ.
ප‍්‍රසාදි ද මෝස්තර නිරූපිකාවක් වන අතර ඇයද අඩ නිරුවත් නිරූපන සඳහා පෙනී සිටීම නිසා මේ තත්ත්වය මතුව ඇතැයි පැවසේ.




Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed






denawaka hamine witharai oya charithayata sudusu….
correct
magen ahanna mama dennam prasadinige kerettuwa
Ane Kale…Kelaniya pansale wall arts wala thiyena Hemamala kumari inneth tikak bageta wage endala neda..? Dakina hetida manda..
me kiyana widihata gelapena sadu charithayak thiyena niliyak lankawen hoyaganna puluwanda danne ne? Bikini endapu nethi niliyek… Innawada lankawe?? anika kalin edapu bikiniyath ekka me rangapemata thiyena connection eka mokakda? oya kiyana niliyo me film eke bikini adinne nethnam e aya kalin endama mokada?
get pooja umashankar
ඇයි අප්පේ මේ රටේ වෙන ගැණු ඇත්තෙම නැද්ද ??
මේ චිත්‍ර පටයේ නිෂ්පාදන කටයුතු තව වසර 15 විතර කල් දාලා දැන් ම රැගුමට හපන්කම් ඇති දැරියක් තෝරාගෙන ඇය ව වෙනම එක්ටැම් ගෙයක තියලා හදා වඩා (හරියට අර අන්ධභූත ජාතකයේ වගේ) නිසි කල් පැමිණී කල මේ චිත්‍ර පටයේ හේමමාලාවන්ගේ චරිතය සදහා සහභාගී කර ගැනීම සුදුසු බව මගේ හැගීමයි. අනෙත් කාරණය දන්ත කුමාරයාගේ චරිතය සම්බන්ධයෙන් නම් ගැටලුවක් ආවේ නැහැ.
ya ya highly recommended !!producer, director and ven.thero over to u!!!
Very Good Suggestion Jagath!
sira kathawa
මේ චිත්‍රපටයේ නිෂ්පාදකයින් රහතන් වහන්සේලාද ? ඔය අධ්‍යක්ෂකගේ තොරතුරු ටිකක් හොයල බලන්න , බිකිනි ප්‍රශ්නේ ඉබේටම විසදෙයි .
Bikini endapu nethi niliayak hoyana eka marichcha nethi gedaraking aba etayak hoyanawa wage wedak. Samahara wita me film eka mehema kada kappal wenne budunwahanseta karanna yana agaurawaya nisa sobawa darmayenma dena danduwamak wenna ethi!!
Budhuhamuduruvo kiwwalu kawruwath merune nethi gedarkin aba eta tikak genna kiyala. E wage thamai bikini endapu nethi kellek hoyana eka.
bikini anda nathi niliyo nathi eka newei prashne…one tharam innawa…lankaawe maha loku poojya pakshe bolanda,kuhaka andabala kathaa…redi nandage job eka baara dunnanam hari. sexists!!
කේස් ඇද ඇද ඉන්නවාට වඩා මේක නවත්තලාදාන එක හොඳ නැද්ද? හදන්න ඉස්සෙල්ලා බලන්නත් එපාවෙලා තියෙන්නේ.
meita wada naraka wada karapu nili rajiniyo jathaka kath asuren hadapu film wala ragapawe nadda?
පැරණි කාල වල (සමහර පලාත්වල 1970 පමණ වෙනකම්) උඩට ඇන්දේ නැති බව ඉතිහාසය දන්නා සැවොම දන්නා කරුණක් ( බලන්න – ලාංකීය ස්ත්‍රියගේ ඇදුම – මාටින් වික්‍රමසිංහ) – ගංගා වල නානකොට ඇදල තියෙන්නේ මනි මෙකලාව කියන බිකිනියක්. කොටින්ම කිව්වොත් දැන් තියන බිකිනිය ඊට වඩා ආවරණය කරනවා – මේ ඉතිහාස කතා හදන උන් ඉතිහාසේ දන්නවද?
Pooja Umashanker is the only one suitable actress for this character.
pitisara palathvala lassana ,daksha,charithawath kello innawa.tikak hoyala baluwanam puluwan karaganna.appe….dan inna niliyo gannama bahane ohoma baluvoth.
Okkotam wada hina yanne me film eka karana DIRECTOR kawada kiyala. Eya hari haman kenekda? Pissu thami. E wage directors lata me wage huge stories karanna behe. karunakarala me director ta me wage dewal denna epa. Kannadi demmata wedagath kama ganna behe.
lankawe itihase bagayak kala ivarai ituru tikath godadagena kapiyaw.rate inna gon badui.badukarayoi dagena ara lankawata wadamakarapu utum minisunge charithawalata nigakaranawa mun.oita wada hodai toilate walak godadan kapiyaw.