පකිස්තානය නම්බුව බේරා ගැනීමේ සටනක


Srilankamirror – සංචාරක පකිස්තානු පිල හා ශී‍‍්‍ර ලංකා පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාපිටියේ සිව්වන දිනය වන අද (25) පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන පකිස්තානු පිල දිවා භෝජනය සඳහා තරගය අත්හිටුවන විට කඩුලූ 04කට ලකුණු 112ක් ලබා සිටී.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් පකිස්තානු මැදපෙළ පිතිකරු යුනිස් ඛාන් (නොදැවී) ලකුණු 36ක් හා අසාද් ෂෆීක් (නොදැවී) ලකුණු 45ක් ලබා කඩුල්ලේ රැුඳී සිටිති.

අද දිනයේ පකිස්තානු පිලේ සිව්වන කඩුල්ල වශයෙන් සයිඞ් අජ්මාල් ලකුණු 12කට දැවී ගියේය.

මේ වනවිට දිවා භෝජනය සඳහා තරගය අත්හිටුවා ඇත.

Comments are closed.