පාකිස්තානය ලංකාවට පරදියි
Srilankamirror – - සංචාරක පකිස්තානු පිල ලකුණු 209 කින් පරාජයට පත්කරමින් දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට ශී‍්‍ර ලංකා පිල අද (25) ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩංගනයේදී සමත් විය.
මෙහිදී දක්ෂ පන්දු යැවීමක නිරතවු නුවන් කුලසේකර ලකුණු 48කට කඩුලූ 3ක්දල සුරාජ් රන්දිව් ලකුණු 86කට කඩුලු 3ක් හා රංගන හේරත් ලකුණු 91කට කඩුලූ 2ක්ද බිඳහෙලිමට සමතු වූහ.
ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 472ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් පකිස්තානු කණ්ඩායම සිය පළමු ඉනිමට රැස්කරනු ලැබුවේ ලකුණු 100 ක් පමණි.
තරගාවලියේ වීරයා ලෙස කුමාර සංගක්කාර තේරී පත් විය.
ශී‍්‍ර ලංකාව (පළමු ඉනිම) 472 (දෙවැනි ඉනිම) 136/5
(තිලකරත්න ඩිල්ෂාන් 56, තරංග පරණවිතාන 25, තිලාන් සමරවීර 15, මහේල ජයවර්ධන 14, ප‍්‍රසන්න ජයවර්ධන (නොදැවී) 09, ඇන්ජලෝ මැතිව්ස් 07, කුමාර සංගක්කාර 01, ජුනයිඞ් ඛාන් 3/44, සයිඞ් අජ්මාල් 2/47)
පාකිස්තානය (පළමු ඉනිම) 100 (දෙවැනි ඉනිම) – 300
(යුනිස් ඛාන් 87, අසාද් ෂෆීක් 80, අද්නාන් අක්මාල් (නොදැවී) 40, මොහොමඞ් අයුබ් 22, අබ්දුර් රෙහෙමාන් 14, සයීඞ් අජ්මාල් 12, ටෆීක් උමාර් 10, ජුනයිඞ් ඛාන් 08, අසාර් අලී 07, මොහොම හෆීස් 04, උමාර් ගුල් 04, නුවන් කුලසේකර 3/48, සුරාජ් රන්දිව් 3/86, රංගන හේරත් 2/91, නුවන් ප‍්‍රදීප් 1/56)




Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed





