nsb

Dec 06, 2016

ටායි ගේ සබන් බෝල සෙල්ලම් (වීඩියෝ)

සබන් බෝල යැවීම යනු අප කවුරුත් ළමාකාලය තුළ ප්‍රිය කළ සෙල්ලමකි.

සූ චන් ටායි යනු එම සතුට සිය වෘත්තිය කරගත් අයෙකි.

කලාකරුවෙකු ලෙස සබන්බෝල යවන ඔහු, මේ සම්බන්ධයෙන් ගිනස් වාර්තා 2ක් ද උසුලන්නෙකි.

සිය දක්ෂතාවය නිසාවෙන්ම ටායි ව හඳුන්වනු ලබන්නේ ‘බබල් පර්ෆෝමන්ස් මාස්ටර්’ ලෙසයි.

ඔහු සිය කණ්ඩායම වන Be Fantasy සමග ආසියාව පුරාවට සංදර්ශන සිදුකරයි.

ටායි ගේ අපූරු දස්කම් කිහිපයකි මේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top