Dec 16, 2016

අලුත ගෙනා මනමාළි එක්ක චතුර දැම්ම වෙඩින් ඩාන්ස් එක

ජනප්‍රිය මාධ්‍යවේදී චතුර අල්විස් ගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණි.

බොහෝ දෙනෙක් ගේ ජනාදරයට පාත්‍ර වූ මාධ්‍යවේදියෙක් නිසාම විශාල පිරිසක් ඔහුට සුභ පැතුම් එක්කර තිබුණා.

චතුර අල්විස් සිය මනාලිය සමග මංගල සාදයේදී නර්තනයේ යෙදෙන ආකාරය පහතින් නරඹන්න.

 සබැදි පුවත්


චතුරගේ නත්තල් තෑග්ග

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top