Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 22, 2016

ජැකී ගේ නත්තල් ප්ලෑන්

මේ නත්තල් සමයයි. බොහෝ දෙනෙකු මෙම සමය ගතකරණුයේ පවුලේ නෑදෑ හිතමිතුරන් සමග විනෝදයෙනි.

බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩිස් ද මෙම උත්සව සමයේදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඇගේ දෙමාපියන් ද මෙරටට පැමිණීමට නියමිත අතර, ඔවුන් සිය පවුලේ සියල්ලන්ම සමග එක්ව නත්තල සැමරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ Jhalak Dikhhla Jaa 9 නම් රියැලිටි රූපවාහිනි වැඩසටහනේ මේ සතියේ රූගතකිරීම් වලින් අනතුරුව ඇය හෙට දිනයේදී ලංකාවට පැමිණීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top