nsb

Dec 28, 2016

රයිනි හා අකිලගේ තවත් ජායාරූප පෙළක් Featured

ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක හා චන්ද්‍ර ලේඛා පෙරේරාගේ දියණිය වූ රයිනි චාරුකා පසුගිය 26 වැනිදා යුග දිවියට එළඹියේය.

වසර 08කට වඩා වැඩි කාලයක් පෙමින් වෙලී සිටි රයිනි විවාහ වූයේ අකිල ධර්මසේන සමඟය.

ජායාරූප - නාමල් බාලචන්ද්‍රගේ ෆේස්බුක් අඩවියෙනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top