Dec 29, 2016

දීපිකා ගේ xXx මුලින්ම පෙන්නන්නෙ ඉන්දියාවට ලු

සුපිරි බොලිවුඩ් නිළියක් වන දීපිකා පදුකෝන් ගේ හොලිවුඩ් සිනමා සම්ප්‍රාප්තිය සනිටුවහන් කරන xXx : රිටර්න් ඔෆ් සැන්ඩර් කේජ්’ චිත්‍රපටය මුලින්ම එළිදක්වනුයේ ඉන්දියාවේ බව වාර්තා වේ.

මේ බව දීපිකා ඊයේ දින ට්විටර් පණිවිඩයක් මගින් නිවේදනය කර තිබුනේ මෙසේය :

depikatweet
මෙය, සුපිරි හොලිවුඩ් නළු වින් ඩීසල් ගේ රංගන දිවියේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුවහන් කළ ට්‍රිපල් x චිත්‍රපටි මාලාවේ තෙවැනි චිත්‍රපටයයි.

දීපිකා මෙම චිත්‍රපටයේ පණපොවන්නේ සෙරීනා අන්ගර් නම් චරිතයටයි.

සබැඳි පුවත් :
දීපිකාගේ xXx වීඩියෝව මෙන්න!
දීපිකා භයානක වෙලා! (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top