nsb

Jan 24, 2017

මේනකාට කියන්න බැරි විපර්යාසයක් Featured

ජනප්‍රිය නිළි මේනකා මධුවන්තිට කියන්න බැරි විපර්යාසයක් සිදුව ඇතැයි කලා ලෝකයේ කතාව පැතිර ගොස් තිබේ.

ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී වාර්තා වූයේ ඇයට මේ විපර්යාසය සිදුව ඇත්තේ හෙක්ටර් කුමාරසිරිගේ “අනෝරා” චිත්‍රපටයට ප්‍රධාන නිළිය ලෙස එක්වීම නිසා බවයි.

නොඑසේ නම් මේනකා එම සිනමාපටයේ ලිංගික විපර්යාසයක් සිදුවන තරුණියකගේ චරිතයක් රඟපෑම නිසා මේ කතාබහ ඇතිව ඇති බවයි.

හේෂාන් ගමගේ එහි ප්‍රධාන නළුවා ලෙස රඟන අතර දමයන්ති ෆොන්සේකා, ගිහාන් ප්‍රනාන්දු, ඩබ්ලිව්.ජයසිරි හා මහේන්ද්‍ර පෙරේරා සෙසු ප්‍රධාන චරිත මවති.

එම චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල තලාහේන හා අංගොඩ ප්‍රදේශවල සිදුකරන බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top