15976 BM WEB BANNER 01
Feb 02, 2017

බියොන්සේ ට නිවුන්නු

තමන් නිවුන් දරුවන් ලැබීමට සිටින බව ඇමෙරිකාවේ සුපිරි ගායිකා බියොන්සේ පවසයි.
ඉන්සටර්ග්‍රෑම් වල ඡායාරූපයක් හා පණිවිඩයක් පළ කරමින් බියොන්සේ හා ඇගේ සැමියා වන ජේ සී මේ බව පවසා තිබේ.
 
ඔවුන්ට මේ වන විටත් එක් දියණියක් සිටින අතර, බ්ලූ අයිවි ලෙස නම් කර ඇති ඇය පසුගියදා සිය පස්වැනි උපන්දිනය සැමරුවාය.
 
Beyonce2 670px 17 02 01

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top