nsb

Feb 04, 2017

ඕෂධීගේ දේශපාලන වැඩේ ස්ථිරයි !

තමා දේශපාලනයට සම්බන්ධවීම ස්ථිර බවත්, එහෙත් ඊට සම්බන්ධවීම සිදුවන කාල වකවානුව කිව නොහැකි බව ජනප්‍රිය නිළි ඕෂධී හේවාමද්දුමගේ කියයි.
 
පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලාබාදෙමින් ඇය මේබව පවසා තිබේ.
 
අය වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
 
“දැනටත් මම පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වෙනවා. බිම් මට්ටමින් දේශපාලන කටයුතුවලට සම්බන්වෙලා ඉන්නවා කියලා කිව්වොත් හරියටම හරි. දේශපාලනය හරහා ජනතාවට සේවයක් කරන්න මම කැමතියි. කොයි කාලෙද කියලා හරියටම කියන්න බෑ. දැනටමත් මම දේශපාලනයේ ක්‍රියාකාරී සාමාජිකාවක්.” 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top