nsb

Feb 06, 2017

බැට්මෑන් ලන්ඩන් ගිහින්!

සුපිරි වීරයෙකු වන බැට්මෑන් පසුගියදා ලන්ඩන් නුවර විශේෂ ස්ථාන කිහිපයක සංචාරයක නිරත වූ අයුරු පෙන්වන ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

මෙම ඡායාරූප වල සිටින්නේ බැට්මෑන් ගේ ලෙගෝ රුවකි.

බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියෙකු වන ඇන්ඩෲ වයිට් විසින් මෙම ඡායාරූප පෙළ ගෙන ඇත්තේ ‘ද ලෙගෝ බැට්මෑන් මූවී’ නම් ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයේ එළිදැක්වීම සැමරීමටයි.

මෙම නිර්මාණශීලී ඡායාරූප එකතුවට බැට්මෑන් මෙන්ම ඔහු ගේ සගයා වන රොබින් ද එක්ව ඇත්තේ මෙසේය.

(ඡායා : ඇන්ඩෲ වයිට්)

Batmanone

Batman2

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top