nsb

Feb 13, 2017

සෙක්කුවට 40යි : ජනකරළියට 15 යි

දශක හතරක්පුරා රඟදැක්වුණ සෙක්කුව හේතුවෙන් ජනකරළිය ලද ජයග්‍රහණයන් සැමරුමක් හා ශිල්පීය අභිනන්දන උළෙලක් අද 13 පස්වරු 4.00ට කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ආචාර්ය පණීභාරත රඟහලේදී පැවැත්වේ.

මෙහිදී සෙක්කුව එදා සහ අද යන මැයෙන් සාහිත්‍ය හා නාට්‍ය විචාරක සුගත් වටගෙදර මහතා දේශනයක් පැවැත්වීමට නියමිත අතර ප්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරා සෙක්කුවේ කාලය තුළ ගිලිහීගිය සංස්කෘතික ජීවිතය යන මැයෙන් දේශනයක් පැවැත්වීමට නියමිතය.

image1

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top