15976 BM WEB BANNER 01
Feb 16, 2017

ලතාගේ හඬින් කොල්ලෙක් සින්දු කියයි

හින්දි සිනමාවේ ගීත කෝකිලාවියගේ හඩින් ගී ගයන ලංකාවේ තරුණයෙක් මේ දිනවල ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබේ.

ඔහු සචිත අමර මල්සර යි. තවමත් ආණමඩුව මධ්‍යමහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහුගේ අනාගත බලාපොරොත්තුව වෙන්නේ ගායකයෙක් වීමයි.

ලතා මංගේෂ්කාර්ගේ හඩ අනුකරණය කරන සචිත් ගේ අපූරු හැකියාව පහතින් නරඹන්න.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top