nsb

Feb 17, 2017

ඇන්ටන් ගත්ත ගවුම සයිටම් විරෝධීන් නිකම් අඳියි (වීඩියෝ)

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සමාජ ජාල තුළ මොහොතින් මොහොත විවිධ අදහස් උදහස් පළවේ.

මෙම තේමාව ඇන්ටන් ජෝන්ස් ගේ 'අඳින්න මිනි ගවුම අඳින්න' බයිලා ගීතයේ තනුවට අනුව පද පෙරළා  නිර්මාණය කළ ගී පද වැලක් පසුගිය දිනවල ඉතා ජනප්‍රියත්වයට පත්වූ ආකාරය දැකගත හැකි විය.
.
 එම ගීතයට තවත් පදවැල්  කිහිපයක් එක්කරමින් ඇන්ටන් ජෝන්ස්ගේ හඬට සමාන හඬකින් ගායනා කරන තරුණයෙක් මේ දිනවල ජනප්‍රියත්වයට පත්ව ඇත.

එම ගීතය පහතින් නරඹන්න


 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top