15976 BM WEB BANNER 01
Feb 24, 2017

ඔබ ආයේ මට ලැබේවා කියා ෂෙරිල් කරගත්ත දේ

මෙරට ජනප්‍රිය නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් වන ෂෙරිල් රොමෙන් ඩෙකර් සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.

ඒ සැබෑ ජීවිතයේ නොවන අතර නවතම ගීතයක රූප රචනයකට රංගන දායකත්වය සපයමින්ය.

එම ගීතය 'සත්තයි ඔයා නොලැබෙනවා කියා දැන උන්න නම් ළං නොවෙමී සදා' අශාන් ප්‍රනන්දු ගායනා කරන නවතම ගීතයයි.

මෙම ගීතයේ පද රචනය ඩිලාන් ගමගේ විසින් සිදුකර ඇත.

මෙය අශාන්,ඩිලාන් සංයෝජනයට චමූ ශ්‍රී නිර්මාණ දායකත්වයෙන් මගේ වීඩියෝ Production විසින් නිර්මාණය කරන ලද්දකි.

එම වීඩියෝව  පහතින් නරඹන්න

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top