nsb

Mar 14, 2017

ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසන් මාලාව කොටස් 6යි

ලොව පුරා නාට්‍ය ලෝලීන් අතර අතිජනප්‍රියත්වයට පත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් අටවැනි හා අවසන් මාලාවට අයත් වන්නේ කොටස් 6ක් පමණක් යැයි විදෙස් වාර්තා වල දැක්වේ.

එම නාට්‍යයේ නිර්මාතෘවරුන් වන ඩී.බී. වෙයිස් හා ඩේවිඩ් බෙනියොෆ් විසින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර, මේ වසරේ ජූලි 16 දා එළිදැක්වීමට නියමිත ගේම් ඔෆ් ත්‍රෝන්ස් හත්වැනි මාලාවට ද අයත් වන්නේ කොටස් 7ක් පමණි.

සබැඳි පුවත් :

ගේම් ඔෆ් ත්‍රෝන්ස්-7 ට කොටස් 7යි

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top