nsb

Mar 20, 2017

ලංකාවට පිට්බුල් එයි!

ලොව රැප් සංගීත ලෝකයේ දැවැන්ත තරුවක් වන පිට්බුල් ශ්‍රී ලංකාවේ ප්‍රසංගයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

අද දින (20) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දිලිනි ද සිල්වා මහත්මිය පවසා ඇත්තේ මෙරට ප්‍රසංගයක් පැවැත්වීමට පිට්බුල් සමග සන් FM නාලිකාව ගිවිසුම් අත්සන් කළ බවයි.


Sunfmpitbull

දිලිනි ද සිල්වා යනු සන් FM නාලිකාව අයත් ABC මාධ්‍ය ජාලයේ හිමිකරු වන රේනෝ ද සිල්වා ගේ සොයුරියයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top