nsb

Mar 28, 2017

මේනකා දැන් රනිල් සමඟ

යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වන මේනකා පීරිස් දික්කසාද වී ඇතැයි වාර්තා වේ.

Menakaඇය මීට පෙර විවාහ වී සිටියේ නෝර්වේ හි ජීවත්වන අමර් නැමැති අයකු සමඟය.

එසේ දික්කසාද වූ ඇය ජනප්‍රිය නළුවකු වන රනිල් කුලසිංහ සමඟ ළගදීම විවාහවීමට නියමිත බවද පැවසේ.

ඔවුන් දෙදෙනා මිතුරෙකු මාර්ගයෙන් දැන හැදින ගෙන පසුව එය ආදරකට පෙරළී ඇති බවද වාර්තා වේ.

පසුගියදා පැවැති කොපි චැට් වැඩසටහනකදී මේනකා මේ කරුණු හෙළිකළාය.

large 6c5a7568 copy

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top