Apr 12, 2017

කෑන් ද පෝසිලේන් ද?

මෙම ඡායාරූප දුටු සැණින් මේ කුමක්දැයි එකවරම හඳුනාගැනීමට ඔබට අපහසු වනු ඇත.

මේ චීන කලාකරුවෙකු වන Lei Xue ගේ ‘ඩ්‍රින්කින් ටී’ (Drinking Tea) යන නිර්මාණයයි.

චිත්‍ර ශිල්පියෙකු, මූර්තිශිල්පියෙකු, ඡායාරූප ශිල්පියෙකු හා වීඩියෝ නිර්මාණ ශිල්පියෙකු වන ඔහු ගේ මෙම නිර්මාණය පොඩි කර ඉවත දැමූ බීම කෑන් වල හැඩයක් ගත්තද, ඒවා පෝසිලේන් නිර්මාණ වේ.

සුදු පොසිලේන් කෑන් සරසා ඇත්තේ මින් යුගයේ කලානිර්මාණ ඇසුරෙන් සිත්තම් කළ නිල් පැහැ සැරසල්ලිකිනි.

Lei Xue දෑතින් නිම වූ ‘ඩ්‍රින්කින් ටී’ නිර්මාණයේ ඡායාරූප කිහිපයකි මේ.

(demilked.com)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top