Apr 29, 2017

'නොසන්සුන් මොහොතක හීනයක්'- අප්‍රේල් 30 මාතරදී

'සත්හඬ'  පුවත්පතේ මාධ්‍යවේදී කසුන් සමරතුංග විසින් රචිත 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය අප්‍රේල් 30 වන ඉරිදා සවස 3.00 ට මාතර - නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී දොරට වඩියි.

දේශන-
රත්න ශ්‍රී විජේසිංහ
විමල් කැටිපෙආරච්චි

මෙහෙයවීම-
සඳුන් ප්‍රියංකර විතානගේ

18119267 1410777875635357 5420538024707126985 n

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top