nsb

May 19, 2017

French Spring Festival මෙවරත්

 
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය සහ Alliance Française ජාලය සමග එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන French Spring Festival ජුනි 14 - ජූලි 14 දක්වා කොළඹ හා මහනුවර නගර වල පැවැත්වේ.
 
මෙම සැනකෙළිය මෙවර පැවැත්වෙන්නේ සය වන වරට යි. සංගීතය, කලා, සාහිත්‍යය, සිනමා, විලාසිතා හා සංචාරක කර්මාන්ත ඇතුළු ප්‍රංශ සංස්කෘතියේ විවිධ අංග මෙම සැනකෙළිය මගින් විදහා දක්වයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top