May 23, 2017

කාන් රතු පලේ දිලුන ඓයිශ් (ඡායා)

විවිධ විලාසිතා වලින් සැරසී කාන්ස් චිත්‍රපට උළෙලේ රතු පලස මත පෙනී සිටින ජනප්‍රිය බොලිවුඩ් නිළි ඓයිශ්වර්යා රායි බච්චන් සෑම වසරකම අන්තර්ජාලයම මන්මත් කරයි.

මෙවර පැවති 70 වැනි කාන් චිත්‍රපට රතු පලස මත පෙනී සිටියාය. ඒ, L'Oreal සමාගම නියෝජනය කරමිනි.

මේ ඇය, කාන් රතු පලස මත පෙනී සිටි 16 වැනි වසරයි.

මේ වසරේ ඇය කාන්ස් වල රතු පලස මත මෙන්ම ඉන් පිටදී ඉදිරිපත් කළ විලාසිතා කිහිපයකි මේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top