15976 BM WEB BANNER 01
Jun 14, 2017

මිහිකා අයියර් වයසට යන්නෙ නෑ ලු

ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන ‘මේ ආදරයයි' ටෙලි නාට්‍යයේ මිහිකා අයියර්ගේ චරිතයකට පණපෙවූ 'මිහිකා වර්මා' වෙනුවට දැන් දකින්න ලැබෙන්නේ අවන්තිකා හුන්ඩාල් නම් පන්ජාබි චිත්‍රපටි නිළියයි.

ටෙලි නාට්‍ය අතරතුර වසර 7කට පසුව යනුවෙන් කතාව ඉදිරිපත් කිරීමට පටන් ගැනීමත් සමග ඇය නාට්‍යයෙන් ඉවත්ව ඇත.

එයට හේතුව වී ඇත්තේ වයසට ගිය චරිත රඟපෑපට ඇති අකමැත්ත බව පැවසේ.

ghfg

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top