Jun 19, 2017

බියොන්සේ යළි මවක් වෙයි!

සුප්‍රකට අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ නිවුන් දරුවන් ප්‍රසූත කර ඇතැයි වාර්තා වේ.

මේ වන විට 35 වියේ පසුවන බියොන්සේ හා ඇගේ සහකරු වන ජේ සී මට බ්ලූ අයිවි නැමැති 5-හැවිරිදි දියණියක් ද සිටියි.

බියොන්සේ විසින් මේ වන තෙක් නිල නිවේදනයක් නිකුත් කර නැතැත් ඇගේ පියා වන මැතිව් විසින් මේ බව සනාථ කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එම පණිවිඩය පහත දැක්වේ.

biyonsetwince

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top