Jun 25, 2017

හොඳම නිළිය සම්මානය අරන් උමාලි සාරංගට කියපු දේ.

ඊයේ රාත්‍රීයේ පැවති රයිගම් ටෙලි සම්මාන උළෙලේදී 2016 වසරේ විශිෂ්ඨතම නිලිය ලෙස සම්මාන දිනාගනු ලැබුවේ උමාලි තිලකරත්නයි.

එහි විශේෂත්වය වූයේ ඇගේ සැමියා වූ සාරංග දිසාසේකර සම්මාන උළෙලේ නිවේදකයා ලෙස කටයුතු කිරීමයි.

සම්මානය ලබා ගත් පසු ඇය අදහස් පල කරමින් ''රංගනය නිසා මට ලැබුණු පළවෙනි සම්මානය ඔයා'' යයි කියා සිටියද සාරංගගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණ.

මෙම දෙදෙනාගේ විවාහය දෙදරා ගොස් ඇතැයි පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇතිව තිබුනත් මෙතෙක් ඔවුන් එය සෘජුව ප්‍රතික්‍ෂෙප කිරීමක් හෝ පිලිගැනීමක් සිදු කර නොමැත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාරංග සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් යොදා ඇත.

55

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top