Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jun 26, 2017

වොන්ඩර් වුමන් වාර්තා කඩන ලකුණු

මේ වන විට ලොව අතිසාර්ථක ලෙස තිරගත වන වොන්ඩර් වුමන් චිත්‍රපටය ඉදිරි දින වල බොක්ස් ඔෆිස් වාර්තාවක් බිඳහෙළනු ඇතැයි වාර්තා වේ.

ඒ, අධ්‍යක්ෂවරියක් යටතේ තැනුනු වැඩිම ආදයම් ලද ලයිව් ඇක්ෂන් චිත්‍රපටය ලෙසයි.

මේ වන විට මෙම වාර්තාව තබා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 665.7ක ආදායමක් ලද කුංෆු පැන්ඩා 2 චිත්‍රපටයයි.

මීට සති තුනකට පමණ කලින් එළිදැක්වුණු වොන්ඩර් වුමන් චිත්‍රපටය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 620කට වැඩි ආදායමක් ලබා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top