Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jul 02, 2017

ගායකයන් ගේ හඬ ඒ විදියටම අනුකරණය කරන බුද්ධික (වීඩියෝ)

සමාජ ජාලා කියන්නෙ නවකයින්ට ඉස්සරහට එන්න අවස්ථාව සලසන මාධ්‍යයක්.

සමාජ ජාලා පිළිබද විවිචේන බොහෝමයක් ඇසෙන කාලයක ඒ ගැනත් කියන එක හොදයි.

තමන්ගේ ෆේස් බුක් පිටුවට එක් කල වීඩියෝවක් නිසා රටම හඳුනා ගත්ත නවක ගායකයෙක් තමයි බුද්ධික ක්‍රිෂන් කියන්නේ.

ඔහු ගායකයන් රාශියකගේම කටහඩ අනුකරණය කරන්න දක්ෂයි.

ඊයේ (01දා) සමරේ & සමරේ වැඩසටහනට එක් වෙමින් බුද්ධික තමන්ගේ දක්ෂතාවය පෙන්නුවේ මේ විදියටයි.

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top