Jul 03, 2017

කාන්තාවන් වෙනුවෙන් උමාරියාගෙන් "අර-ලිය" (වීඩියෝ)

උමාරියා සිංහවංශ විවිධ සංගීත ශෛලීන් සමඟින් සිය ප්‍රතිභාව පෙන්වන ගායන ශිල්පිනියක්.

ගායන ක්ෂේත්‍රයේ නව මාවතක යෙදෙන උමාරියා සිංහවංශගේ නවතම ගීතය "අර-ලිය" ලෙසින් එළිදක්වා ඇත.

අර-ලිය, අප සැමගේම ශක්තිය වන  කාන්තාවන් ගැන කියැවෙන ගීතයකි.
 
 "අර-ලිය" පහතින් නරඹන්න.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top