Jul 09, 2017

මහරජ ගැමුණු එක්ක ජානකී පැටලිලා !

මහ රජ ගැමුණු ටෙලියේ මහරජ ගැමුණු ලෙස රඟන මිලින්ද පෙරේරා එම නාට්‍යයේ නිෂ්පාදිකා ජානකී විජේරත්න හා කිට්ටු ඇසුරකට වැටී ඇතැයි පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පලවී තිබිණි.

මේ සම්බන්ධයෙන් සතිඅන්ත පුවත් පතක්ද මිලින්දගෙන් විමසීමක් කර තිබේ.

මිලින්ද ඒ සඳහා පිළිතුරු දී ඇත්තේ “ජානකී හොඳ නිෂ්පාදකවරියක්. එච්චරයි ඕව කටකතා” යනුවෙනි.

කෙසේවුවද, එම ටෙලියේ කලින් නිෂ්පාදක වූ චරිත් ඉන් ඉවත්ව ඇත්තේ මිලින්ද නිසා බව පැවසෙන අතර ජානකී ඊට සම්බන්ධවී ඇත්තෙ ද මිලින්ද නිසා බවටද වාර්තා පලවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top