Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jul 10, 2017

සර්කස් වළල්ලේ ආදර කරණම (වීඩියෝ)

ඇඟ කිලිපොලා යන අංග මෙන්ම ඉතා සංවේදී ප්‍රසංග ඇතුළත් චීන සර්කස් ලොව පුරාම සුප්‍රසිද්ධ ය.

චීනයේ ෂැංහායි නුවර ERA ඇක්‍රොබැටික් කණ්ඩායම විසින් චීනයේ ෂැංහායි නුවර පසුගිය දින වල පැවැත්වූ ප්‍රසංග මාලාවේද එවැනි සුවිශේෂී අංගයක් පවතී.

සංගීතය, කලාත්මක බව, ලාලිත්‍යය, සහජ දක්ෂතාවය මෙන්ම එකිනෙකා මත තබා ඇති දැඩි විශ්වාසය කැටි වූ ආදරණීය යුවළක ගේ එම අපූරු සර්කස් අංගයයි මේ.

pic-s3.amazonaws.com

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top