Nov 14, 2016

කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙලට අයැදුම්පත් කැඳවයි

06 වැනි කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල සඳහා මේ වන විට අයැදුම්පත් කැඳවා තිබේ.

කෙටි නාට්‍ය හා දිගු නාට්‍ය සඳහා අයැදුම් පත් නොවැම්බර් 30දාට පෙර යොමුකළ යුතු වේ.

වැඩි විස්තර පහතින් :

CITFSin 600px 16 11 14

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top