Aug 03, 2017

ටෙහාන්ගේ 'කුණු' එළියට (වීඩියෝ) Featured

ජනප්‍රිය ගායක ටෙහාන් පෙරේරාගේ නවතම ගීතය "කුණු" ලෙස නම් කර තිබේ.

අදට ගැළපෙන තේමාවකින් නිර්මාණය කර ඇති මෙම ගීතයට අපූරු රූපරචනයක් ද සිදු කර තිබේ.

පද රචනය - මනුරඟ විජේසේකර

සංගීතය - චානක ලක්මාල්

තනු නිර්මාණය- නිමන්ත කලුආරච්චි

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top