15976 BM WEB BANNER 01
Aug 11, 2017

‘ද නට් ජොබ් 2’ ලංකාවේ ඇරඹේ

ඇමෙරිකානු ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් වන ‘ද නට් ජොබ් 2 : නටී බයි නේචර්’ (The Nut Job 2: Nutty by Nature) චිතුපටය අද (11) මෙරට සිනමාහල් වල ද එළිදැක්වුණි.

හාස්‍යජනක ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් වන මෙය, 2014 දී අතිජනප්‍රිය වූ ‘ද නට් ජොබ්’ චිත්‍රපටයේ දෙවැනි කොටසයි.

‘ද නට් ජොබ් 2’ චිත්‍රපටය මැජෙස්ටික් සිනප්‍ලෙක්ස් හි 10:15, 1:15, 4:15, 7:15, සිකුරාදා/සෙනසුරාදා ප.ව. 10:15 හා එම්පයර් සිනප්‍ලෙක්ස් හි 1:30, 4:30, 7:30 සිකුරාදා/සෙනසුරාදා ප.ව. 10:30 සිකුරාදා/සෙනසුරාදා පෙ.ව.10:30 යන කාල වලදී තිරගත වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top