Nov 18, 2016

ඇනස්‌ලිගෙන් සජීවී ගී ප්‍රසංගයක්

70 දශකයේ ගීත කේෂත්‍රයේ ස්‌වර්ණමය හඬක් වූ ඇනස්‌ලි මාලේවනගේ සජීවී ගී ප්‍රසංගයක් ඔහුගේ රසික රසික රසිකාවියන්ට දැක ගැනීමේ අවස්ථාවක් උදාවී ඇත.

පැසිෆික් මීඩියා කෝපරේෂන් (Pacific Media Corporation) විසින් සංවිධානය කරනු ලබන මෙම සංගීත ප්‍රසංගය දෙසැම්බර් 04 වන දින සිට 6.30 සිට කොළඹ ගලදාරි හෝටලයේ ප්‍රධාන උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

මෙම ප්‍රසංගය සඳහා gettickets.lk වෙතින් ඔබේ ටිකට්පත අදම වෙන්කරවා ගත හැක.

නැතිනම් 0777 719090 | 0722 222122 අමතා හෝ පහත ස්ථනාවලින් ද ප්‍රවේශපත් මිලදී ගත හැකිය.

Sarasavi - Nugegoda | Senkada - Union Place | Torana Music Centre - Galle Road | Sonata - Majestic City

Annesley1 600px 16 11 18

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top