Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Sep 03, 2017

ස්වර්ණපාලි ජැකාගේ ලේලි බව හෙළිවෙයි ! Featured

ජැක්සන් ඇන්තනිගේ බාල පුත් සජිත අනුත්තරගේ අලුත්ම ගීතය වන “ස්වර්ණපාලි” ගීතයේ වීඩියෝවේ ස්වර්ණපාලි ලෙස පෙනී සිටින්නේ සජිතගේ පෙම්වතිය වේ.

ඇය නමින් බුවනිකා මනීෂාය,

ඇය නර්තන ශිල්පිනියක් වන අතර ඇගේ නැටුමට තමා වහ වැටුණු බවයි සජිත පවසන්නේ.

ස්වර්ණපාලි සජිතගේ කුළුදුල් ගීතය වන අතර එහි පදරචනය සජිතගේ පියා වන ජැක්සන් ඇන්තනී විසින් ලියන ලද්දකි.

එහි සංගීතය සනුක වික්‍රමසිංහ විසින් සිදුකර තිබේ.

ස්වර්ණපාලි ගීතය මේවන විට යූ ටියුබ් ඔස්සේ ලක්ෂ 2කකට වැඩි පිරිසක් නරඹා ඇති අතර එය යූ ටියුබ් වෙත මුදාහරිනු ලැබුවේ පසුගිය අගෝස්තු 26 වැනිදාය.

ස්වර්ණපාලි යනු පණ්ඩුකාභය කුමරයාගේ කුමරියයි.

buvanika1buvanika

සවර්ණපාලි ගීතය පහතින් නැරඹිය හැකිය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top