Sep 04, 2017

ටීෂා ඇමෙරිකානු සඟරාවක (ඡායා)

මෙරට ජනප්‍රිය ගායිකාවක් වන ටීෂා පෙරේරා ඇමෙරිකානු සඟරාවක මුල්කවරයක පසුගියදා පෙනී සිටියාය.

ඇය මෙලෙස පෙනී සිටියේ ‘ද රිද්මික් ලෝන්ජ්’ නම් සංගීත සඟරාවේ 2017 අගෝස්තු කලාපයේ මුල්කවරයේ ය.

මෙහිදී අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ තමා ගේ වෘත්තියේ මෙතෙක් මුහුණදීමට සිදුවූ විශාලම අභියෝගය වූයේ ඉංග්‍රීසි බසින් ගී ලිවීම බවයි.

මේ අතර, තමා ලද විශාලම ජයග්‍රශණය වූයේ ඇමෙරිකානු පටිගතකිරීමේ සමාගමක් සමග ගිවිසුම්ගත වූ පළමු ශ්‍රී ලාංකීය ගායිකාව වීම බවද ඇය වැඩිදුරටත් පවසා තිබේ.

Screen Shot 2017 09 04 at 9.48.25 AMScreen Shot 2017 09 04 at 9.48.55 AM

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top