Sep 12, 2017

චතුරිකාගේ ස්වයං ආත්ම කථනය 15දා එළිදකියි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමල් දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචිත ‘ජනාධිපති තාත්තා’ කෘතිය ලබන 15 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එලිදැක්වීමට නියමිතය.

මෙම කෘතියෙන් ඇය සිය පියාගේ දේශපාලන ගමන්මඟ තමන් දුටු ආකාරය විස්තර කර ඇති බව සදහන්ය.

දියණියකගේ ඇසින් කියවෙන පියකුගේ අසිරිමත් දේශපාලන චාරිකාව.  චතුරිකා සිරිසේන මහත්මියගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top