Sep 12, 2017

ජැකී - ආලියා අවුලක් නෑ ලු!

ජනප්‍රිය බොලිවුඩ් නිළියන් දෙදෙනෙකු වන ආලියා බාත් හා ජැකලින් ෆර්ඩිනැන්ඩස් අතර ආරවුලක් ඇති බවට පසුගියදා කටකතාවක් පැතිර ගොස් තිබුණි.

කෙසේවෙතත්, මෙම නිළියන් දෙදෙනාට සමීප ආරංචි මාර්ග සඳහන් කර ඇති ආකාරයට මෙය හුදෙක් කටකතාවක්ම පමණි.

මෙම නිළියන් දෙදෙනාට සමීප ආරංචි මාර්ග සඳහන් කර ඇති ආකාරයට මේ සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාම පුදුමයට පත් වූ බවත්, මෙය ඔවුන්ට  ඉතා හාස්‍යජනක පුවතක් බවත් පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top