15976 BM WEB BANNER 01
Sep 15, 2017

සෙලීනා ට වකුගඩුවක් බද්ධ කරලා!

ජනප්‍රිය පොප් ගායිකා සෙලීනා ගෝමේස් හට වකුගඩු සැත්කමක් සිදුකළ බවත් ඇයට වකුගඩුවක් පරිත්‍යාග කර ඇත්තේ ඇගේ හොඳම යෙහෙළිය වන රැන්සියා රයිසා බවත් වාර්තා වේ.

සෙලීනා හට වකුගඩුවක් බද්ධ කිරීමට සිදුව ඇත්තේ ඇය ‘ලූපස්’ නමැති රෝගයෙන් පෙලීම හේතුවෙනි.

ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් යොදමින් සිය යෙහෙළියට ස්තූති කළ සෙලීනා පවසා ඇත්තේ සිය සොඳුරු යෙහෙළියට ස්තූති කිරීම සඳහා ඇයට වචන නොමැති බවයි.

ඇය හා රයිසා රෝහලේදී සිටියදී ගත් ඡායාරූපයක් සමග පළ කර ඇති ඉන්ස්ටර්ග්‍රෑම් සටහන මෙසේය.

Inster

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top