15976 BM WEB BANNER 01
Sep 27, 2017

ඩිස්නි කැලැන්ඩරේ දිනමාරුවක්

ඩිස්නි සමාගම විසින් සිය චිත්‍රපට එළිදක්වන දින වල වෙනස්කම් සිදුකර ඇතැයි වාර්තා වේ.

මේ අනුව, ජේ. ජේ. ඒබ්‍රැම්ස් විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත 'Star Wars: Episode IX' චිත්‍රපටය 2019 මැයි 24 වෙනුවට එම වසරේ දෙසැම්බර් 20දා එළිදැක්වෙනු ඇත.

මීට කලින් දෙසැම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිතව පැවතියේ ඇලඩින් චිත්‍රපටයයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top