Oct 01, 2017

තවත් ඇරඹුමක් නොවන අළුත් ඇරඹුමක් 'ඊළග ඉනිම'

තවත් ඇරඹුමක් නොවන අළුත් ඇරඹුමක් වෙත එන්න 'ඊළග ඉනිම'

'ඊළග ඉනිම'  ප්‍රසංග ජීවිතයේ ඊළග ඉනිම අරඹන අලුත් පරපුරෙහි වින්දනීය අවකාශය පුරවාලීමේ අරමුණින් පැවැත්වෙන්නකි.

මෙම වින්දනීය අවකාශය පුරවාලන්නට ගයන්නේ අතුල අධිකාරී,සංඛ දිනෙත්,රවීන් කණිෂ්ක සමඟ විශාරද උත්පලා සුමුදුමාලි යි.

සංගීතය-පේෂල සමඟ පේෂ්කාරා

මෙම ප්‍රාසාංගික අත්දැකීම විදගන්න

නොවැම්බර් 11 සවස 6.30 ට ගම්පහ සුමේධ විද්‍යාලයීය රංග ශාලාවට පැමිණෙන්න

ප්‍රවේශපත්‍ර Tickets.lk වෙතින්.

වැඩිවිස්තර සඳහා අමතන්න- 077 6861272 / 076 5705531

 

Prasant
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top