Oct 11, 2017

පියුමිගේ ඔමරි නැටිල්ල (වීඩියෝ)

ඉරාජ්ගේ "දැනුනා" ගීතයෙන් ජනතාවට දැනෙන චරිතයක් බවට පත් වූ පියුමි හංසමාලි ඒ උණුසුම මැකී යාමට පෙර දුෂ්‍යන්ත වීරමන්ගේ නවතම ගීත වීඩියෝවට රංගනයෙන් එක්ව තිබේ.

"ඔමරි ලතා" නම් එම ගීතය මීට පෙර "යූ ටියුබ්" ජාලය ඔස්සේ ඇසීමට අවස්ථාව තිබුණ නමුත් එම ගීතයේ මියුසික් වීඩියෝව මේ එළිදක්වා ඇත්තේ නොබෝදාය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top