Oct 16, 2017

කැලණියයි රජරටයි එක්වූ 'රැල්ලක් එනකල්'(වීඩියෝ)

ශ්‍රී ලංකා රජරට සරසවියේ කාල එන්ටර්ටේන්මන්ට්  සංසදයයේ නවතම ගීත නිර්මාණය 'රැල්ලක් එනකල්'  යනුවෙන් නම් කර තිබේ.  රජරට සරසවිය සහ කැලණිය සරසවියේ සිසුන් ගේ එකමුතුවෙන් මෙය නිර්මාණය කර ඇත.

මෙම ගීතය 'රැල්ලක් එනකල්' කෙටි චිත්‍රපටයේ තේමා ගීතයයි.

මෙය තව නොබෝ දිනකින් එළිදැක්වීමට නියමිතය


පිටපත -දිනේෂ් මදුශංක
අධ්‍යක්ෂණය- මධුෂානි දයාරත්න
 සංස්කරණය- චලන විමලසූරිය
කලා අධ්‍යක්ෂණය- ලසිත මධුරංග
සංගීතය- චතුරංග කස්තුරිආරච්චි/ ලහිරු චාමර බණ්ඩාර
කැමරාකරණය -කෂික මාදමවික්‍රම
සහාය අධ්‍යක්ෂණය-චරිත් මතුරංග
සහාය කැමරාකරණය- දුලාන් චිරන්තක

සබැඳි පුවත්
රජරට සරසවියෙන් අලුත් කැමරා ඇසක්: කාල Entertainment

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top