Oct 30, 2017

ඊළග ඉනිමේ මීළග රාත්‍රිය

තවත් ඇරඹුමක් නොවන අළුත් ඇරඹුමක් සනිටුහන් කරමින් 'ඊළග ඉනිම' සංගීත ප්‍රසංගය නොවැම්බර් 11 වන දා සවස 6.30 ට ගම්පහ සුමේධ විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ.

මෙම වින්දනීය අවකාශය පුරවාලන්නට ගයන්නේ අතුල අධිකාරී,සංඛ දිනෙත්,රවීන් කණිෂ්ක සමඟ විශාරද උත්පලා සුමුදුමාලි යි.

ජීවිතයේ ඊළග ඉනිම අරඹන අලුත් පරපුරෙහි වින්දනීය අවකාශය පුරවාලීමේ අරමුණින් පැවැත්වෙන මෙම සංගීත රාත්‍රියේ අසිරිය විදගන්න ඔබත් පැමිණෙන්න.

සංගීතය-පේෂල සමඟ පේෂ්කාරා

නර්තනය- උදානි බස්නායක ප්‍රමුඛ රවිනේත්‍රා නර්තන කණ්ඩායම

ප්‍රවේශපත්‍ර www.event.lk වෙතින් සහ ගම්පහ මින්සර පොත් හල, ගම්පහ සුමේධ විද්‍යාලයීය පොත් හලෙන් ද ලබා ගත හැක.

වැඩිවිස්තර සඳහා අමතන්න- හෙන්රි- 077 68 61 272

unnamed

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top