15976 BM WEB BANNER 01
Nov 30, 2017

අතුරුදන් දරුවන්ගේ මව්පියන් කතා කරන Speaking Tears අද

අතුරුදන් දරුවන්ගේ මව්පියන්ගේ කතා ඇසුරින් මාධ්‍යවේදී මනෝජ් රත්නායක නිර්මාණය කළ Speaking Tears වාර්තා චිත්‍රපටය එළිදැක්වීම අද (30) පස්වරු 4.00 ට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්වේ.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ, හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය, නීතීඥ සේනක පෙරේරා ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වීමට නියමිත ය.

පසුගිය ආණ්ඩුව පැවැති 200-2009 කාලයේදී නාවික හමුදාවේ කප්පම් කල්ලියක් විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කළ දරුවන් 11 දෙනකුට අදාළ තොරතුරු මෙහි ඇතුළත් වන අතර, මීට අදාළ නඩුව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වේ.

සබැඳි පුවත්
අතුරුදහන් සිසුන්ගේ කතාව : මනොජ්ගේ Speaking Tears 30දා එළිදකී

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top