15976 BM WEB BANNER 01
Dec 01, 2017

ජපන් සිනමා උළෙලක් යාපනයේදී

ජපන් සිනමා උළෙලක් යාපනයේ පැවැත්වීමට මෙරට ජපන් තානාපති කාර්යාලය පසුගියදා පියවර ගෙන තිබුණි.

මෙම චිත්‍රපට උළෙල නොවැම්බර් 28-29 දෙදිනේදී යාපනයේ මහජන පුස්තකාලයේදී හා යාපනය විශ්ව විද්‍යාලයේදී පැවැත්වුණි.

“Thermae Romae” හා “Always- Sunset on Third Street” යන චිත්‍රපට මේ ආකාරයෙන් යාපනයේ තිරගත වූයේ පළමු වරට වන අතර මෙම අවස්ථාවට බොහෝදෙනා එක්ව තිබුණි.

Jffnafilpfestiwal

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top