Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 09, 2017

"Jaffna Food Festival" දෙසැම්බර් 15, 16, 17 යාපන කොටුවේ Featured

යාපනය කලාපයට විශේෂ වූ ආහාර පාන සහිත “Jaffna Food Festival 2017” දෙසැම්බර් 15 සිට 17 දක්වා යාපනය කොටුව ඉදිරිපිටදී පැවැත්වේ.

එය යාපනය ආරක්ෂක සේවා මූලස්ථානය හා උතුරු පළාත් හෝටල් සංගමය එක්ව සිදුකරනු ලබයි.

එම සැණකෙළියට සමගාමීව 15 වැනිදා යාල්තන්නීස් (Yaltunes) සංගීතවත් කරනු ලබන සංගීත රාත්‍රියක්ද, 16 වැනිදා ශිව කුමාර්ගේ විශෙෂ ප්‍රසංගයක්ද අවසන් දිනයේදී යුදහමුදා වාදක මණ්ඩලය සංගීතවත්කරනු ලබන නත්තල් කැරොල් ප්‍රසංගයක් පැවැත් වේ.

jeffna food

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top